සතොස සේවකයින් පරිභාහිර රාජකාරි සදහා යොදාගනු ලැබූවේ යැයි චෝදනා කරමින් හිටපු වෙලද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවක් අද කොලඹ මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කලේය.

මෙකි චෝදානාව යටතේ හිටපු අමාත්‍ය වරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 5ක් පවරා තිබූ අතර ඉන් එක් නඩුවක් මෙසේ නිශ්ප්‍රභ කෙරිනි.

2015ට පෙර පැවති රජයේ ඇමති ධුරයක් දරමින් සිටියදී මෙම කටයුතු සිදු කලේ යයි ඔහුට චෝදනා එල්ල කර තිබින.

මෙන්න බලන්න තවත් පුවත්