‍මට්ටක්කුළිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

ඊයේ (25) රාත්‍රීයේ මෙය සිදුව ඇතැයි යුද හමුදාව සඳහන් කරයි.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 22ක් වු නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකි.

මෙන්න බලන්න තවත් පුවත්