ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බස්නාහිර පළාත සභා මහ ඇමැති ධුර අපේක්ෂකත්වය පැවති යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙකු ඉල්ලා ඇති බව වාර්තා වේ.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැත.

එම ඉල්ලීම් කර ඇති ප‍්‍රබලයා පැවැති මහ මැතිවරණය තරග කර පරාජයට පත්වූ අයෙකි.

මෙන්න බලන්න තවත් පුවත්