ඒ.එල්.එම්. ආතවුල්ලා මහතාට ඇමැති ධුරයක් හිමි වෙන බවට තොරතුරු පැතිර යමින් ඇත.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමෙන් පසුව ඔහුට මෙම ඇමැති ධුරය ලැබීමට නියමිතව ඇතැයිද ඔහුගේ සමීප ආධාරකරුවන් සදහන් කරයි.

පසුගිය මහ මැතිවරණයේදී ඔහු ජාතික කොංග‍්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු තේරී පත්විය.

ඔහු වත්මන් රජයට සහාය දක්වමින් සිටී.

මෙන්න බලන්න තවත් පුවත්