ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී පහර දීමකින් මිය ගොස් ඇත.

ඇය සේවය කල නිවසේ ස්වාමියා විසින් කල හරදීමකින් 46 හැවිරිදි එම කාන්තාව මියගොස් තිබේ.

කාන්තාව බරපතල කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇතැයි සදහන්ය.

මේ වන විට එම නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙන්න බලන්න තවත් පුවත්