පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රත්‍රං කිලෝ තුනහමාරක් සමග කටුනායක ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.ඒ, විදේශගතව සිට කටුනායක ගුවන් තොටුපළෙන් අද මෙරටට පැමිණෙමින් සිටි අවස්ථාවේදීයි.

 

මෙන්න බලන්න තවත් පුවත්