දහවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 මාස 09 වයසැති දැරියක් පෞද්ගලික නිවාඩු නිකේතනයකට රැගෙනගොස් අතවරකිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

දුරකථනයකින් හඳුනාගත් දැරියගේ පෙම්වතා ඇයට මොනරාගල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. ඒ අනුව උපකාරක පන්තියකට යන බව පවසමින් 2023 පෙබරවාරි මස 26 වෙනි දින නිවසෙන් පිටවගොස් තරුණයා හමුවී ඇත.

ඔහු විසින් දැරියව ත්‍රිවීල් රථයකින් මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් ඇති අතර දැරිය උස්හඬින් හැඬීමට පටන්ගත් නිසා නැවත ඇයව මොනරාගල නගරයට ගෙනැවිත් බස්සවා ඇත.

සිද්ධිය පිළිබඳව දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව මොනරාගල පොලිසියට පැමිණිලිකර ඇත. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ. මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පැරණි පුවත් – ළහිරුගේ ගැලරි දැක්කම මට වමනෙට ආවා. එයාට ඒ වගේ ආසාවක් තියනවා කියලා මම හිතුවේ නෑ – අසාමාන්‍ය පිරිමියෙකුගේ ආදරය පැතූ කෙල්ලෙකුට අත්වූ ඉරණම

මිනිස්සුන්ට තියෙන අසාමාන්‍ය ආසාවල්, නිමක් නැති ආසාවල්.ඒවාට ඒ මිනිස්සු මේ ලෝකෙන් හංඟ ගන්නවා.ඒත් සමහර වෙලාවට අහම්බෙන් වගේ මිනිස්සු මේවා එළියට දානවා. මහා වේගෙන්.ඊයා කියලා හිතෙනවා. අප්පරියා හිතෙනවා.

ඒත් ඒ මිනිස්සුන්ගේ හැටිනේ.ඉවසන්න වෙනවා.

“ළහිරු මා එක්ක යාලුවුණේ අහම්බෙන්. අපි යාලුවෝ ටික ට්‍රිප් එකක් ගිය වෙලාවට මට ළහිරුව මුණ ගැහුණේ.අපි දෙන්නා ආදරේ කළා. ඇවිදින්න ගියා. එයා ටිකක් අරවා වලට කැමතියි. මම කලින් වතාවක බෝයි අතින් පිරිසිදුකම නැති කරගත්ත කෙනෙක්. ඒ නිසා මම ළහිරු එක්ක සම්බන්ධතා පැවැත්වුවා.ඒ ලවු එක නැඟලම ගියා. හැබැයි ළහිරු හරි අමුතුයි.එයා නීතිකාරයා. මට කවදාවත් එයාගේ ෆෝන් එකවත් දෙන් නෑ. මමත් එහෙම ඒවා උදුරන බලන කෙනෙක් නෙවෙයි.හැබැයි එක දවසක් මම ඒක බලෙන් ඉල්ලගත්තා.දෙයියනේ.ඒකේ ගැලරි බැලුවම මට වමනේට ආවා.”

“දන්නවද ළහිරු චැට් කරලා අරවා කරලා ආදරේ කරලා තිබ්බෙ මට විතරක් නෙවෙයි ගොඩක් අයට.ඒ ගැලරි වල තිබ්බා ඒ කෙල්ලන්ගේ ෆොටෝ වැහි වැහලා.ඒවා ඔක්කොම ජරා වීඩියෝ. එයා ගොඩක් වීඩියෝ වට්ස්ඇප් වලින් එක එක්කෙනාට යවලා.

“මම බනිනකොට එයා කිව්වෙ නරක චේතනාවකින් ඒවා කළේ නෑ කියලයි. ඒත් මට පිළිකුල් හිතුණා.පස්සෙ එයා කිව්වා, ඒ සේරම වුණේ මාව හම්බෙන්න කලින්ලූ.ඒත් මම කොහොම විශ්වාස කරන්නද ?එයා ම‌ගෙන් ඉල්ලුවේ එකම දෙයයි. එයත් එක්ක වීඩියෝ කරන්න එන්නලූ. ඒවා නෙට් දාලා සල්ලි හොයන්න පුළුවන්ලූ.

“කියන්නකෝ මොන කොල්ලද එහෙම කරන්නෙ?තමන් ආදරේ කරන කෙල්ලව ලෝකෙට ම පෙන්නන එක.මෙච්චර දෙයක් වුණාට පස්සෙත්.එයා එහෙම ඉල්ලීමක් කරපු එක ගැන මට දැණුනේ තරහාක්.වෛරයක්.”එදා මම එයා එක්ක තිබ්බ සම්බන්ධකම නැවැත්තුවා.එයාගේ ගැලරියේ තිබ්බ මගේ ෆොටෝ සේරම මම ඩිලිට් කළා.එහෙමයි මම එයාගෙන් ඈත්වෙලා ආවේ.

“මට අදටත් ඇඟ හිරිවැටෙනවා ඒක මතක් වෙද්දි..”

මෙන්න බලන්න තවත් පුවත්