මිනිස්සු හදාගෙන තියෙනවා සංස්කෘතිය කියලා එකක්.ඒ අය තමන්ට ම බැරියර් දාගෙන තියෙනවා.විශේෂයෙන්ම තමන් ආදරය කරනවා කියන,තමන් ජීවිතේ පිනවන්න ගන්න ක්‍රමවේද ගැන ඒ අයට අවබෝධයක් නැතුව යනවා වෙලාවකට.

ඔබට හිතාගන්නවත් බැරි විදිහේ කතාවක් මේක – වීඩියෝව පහතින්

“සර් මම මගේ පොඩි උන් දෙන්නට කවදාවත් සැර කරලා නෑ.පොඩි කෙල්ලට 15යි, කොල්ලා 19යි.හරිම ආදරෙන් උන් දෙන්නා හිටියේ. අම්මාගේ පණ.අපි අඩුවක් කළේ නෑ.මට තාමත් හිතාගන්න බැරි මේ දේවල් කොහොම වුණාද කියලා.”එදා මමයි අම්මයි (බිරිඳයි) පොඩි වැඩකට පිටට ගියා.
අපි එන්න හිතන් හිටියේ නෑ. එහෙම්ම පොඩි බාප්පලා දිහා නැවතිලා එන්නයි කතා වුණේ. හැබැයි වැඩේ ඉක්මණින් ඉවර වුණු නිසා අපි දෙන්නා ආවා. ඒත් අපිට අමුත්තක් දැණුනා.මොකද වෙනදා නම් අපේ ළමයි එළියට වෙලා බැට්මින්ටන් ගගහා හරි ඉන්නවා. උන් දෙන්නට කාමර ඇතුළේ ඉඳලා පුරුද්දක් නෑ.

“ඒත්… දන්නවද සර් මම දැකපු දේ… මගේ කොල්ලා, පොඩි එකීව තුරුලු කරන් දොයි.කෙල්ල හිටියේ පෑන්ටි එක පිටින්.කොල්ලා අන්ඩවෙයාර් එක විතරයි. මට කතාකරගන්න බැරිවුණා.අම්මා හයියෙන් කෑ ගහන්න ගත්තා. මම විතරක් ගල් ගැහිලා බලන් හිටියා. මුන් දෙන්නා නැගිටලා හීනෙන් බයවුණා වගේ එහෙ මෙහෙ දුවන්න ගත්තා.

“සර්… මුන් දෙන්නා එකතු වෙලා බ්ලූ ෆිල්ම් බලලා.පුතණ්ඩියා තමයි අරකිවත් එකතු කරන් බලලා තියෙන්නෙ.ඒ ගමන් දෙන්නට ඒකේ තිබ්බ දේවල් අත්හදා බලන්න වුවමනා වෙලා. හැබැයි දෙයියන්ට ස්තුතිවන්ත වෙන්න,මුන් එක සීමාවක නැවතිලා. පොඩි එකී බයවෙලා නිසා.පස්සෙ තමා දෙන්නා ඔය විදිහට වැටිලා ඉඳලා තියෙන්නෙ.අපි දෙන්නා එන් නැතිවෙයි හිතලා.ඇඳුමක්වත් නැතුව.

“සර් මට තේරෙන් නෑ මම මොනා කරන්නද කියලා.මුන් දෙන්නම මගේ පැටවු. මුන් දෙන්නට නරකක් උගන්නලත් නෑ මම. ඒත් කොහොමද මේ වගේ දේකට පෙළඹුණේ කියලා මට හිතාගන්න බෑ. මම ගැහෙනවා තාමත්.

 

පොඩි උන් කුතුහලත් එක්ක හැදෙන්නෙ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක උන්ට අධ්‍යාපනය කියලා එකක් දෙන් නෑ. ඒ නොදෙන වහලා තියෙන ඉරි පාරවල් දිගේ උන් ඒවා හොයන් යනවා. අන්තිමට වෙන්නෙ නිල් චිත්‍රපටි වගේ දේවල්වලට ඇබ්බැහි වෙන එක.ඒවා චිත්‍රපටි කියලත් විශ්වාස කරන්නෙ නැතුව ඒවායේ තියෙන ඒවා අත්හදා බලන්න ගන්න එක.

එකපාරක් මෙහේ ආපු කොල්ලෙක්, නිල් චිත්‍රපටියක් බලලා තමන්ගේම පුංචි අම්මට කරදර කරලා තිබ්බා.ඒ මොහොතේ තමන්ට දැනෙන ආසාවල් සපුරගන්න අදාළ කෙනා කවුද කියලවත් සමහරු හොයන් නෑ..

මෙන්න බලන්න තවත් පුවත්