වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රූ රැජන ලෙසද කිරුළු පලඳිනවා. ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස
Read moreMonth: April 2023
පවුලේ අය සමග සාකච්ඡා කොට රෝගියා පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. මේ සම්බන්ධයෙන්
Read more
මට කොල්ලෙක් මුලින්ම ආදරෙයි කිව්වේ 7 වසරෙදි.ඒ වෙලාවේ ඇගේ කරන්ට් එකක් වැදුනා වගෙ මොකක්ද එකක් උනා

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂ
Read more
මම ආයේ විවාහ වෙන්නෙ නෑ.හොදම යාලුවෝ දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි – වොල්ගා කල්පනී

චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ සහ
Read more
රැකියා සොයා නිවසින් පැන ගිය දරු තිදෙනාට වෙච්ච දේ

වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුදු දිනය යෙදී තිබූ දාහතර වෙනිදා පලාගොස් සිටි බාලවයස්කාර දරුවන් තිදෙනා අම්බලන්තොට ගලගොඩ ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදී
Read more
බසයෙන් බැස පාර පැන්න සිසුවා ලොරි මාරයාට බිලි

පාසල ඇරී නිවසට ඒමට බස් රථයෙන් බැස පාර මාරුවීමට යාමේදී පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවී එකොලොස් හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි. කටුපොත,
Read more
බිරිඳගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ ඊයේ (17) ඔහුව අත්අඩංගුවට ගත්
Read more
අපේ බබාගේ උදේ වරුවෙ වැට ටික කරන්නෙ මම.හවස් වරුවෙ වැඩ ටික කරන්නෙ ඉසුරු – සචිනි නිපුන්සලා

සචිනි නිපුන්සලා කියන්නේ නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන කෙනෙක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ දෙරනෙ සචිනි කියලයි. ඇය නර්තන ශිල්පිනියක් විදියට ඉතා
Read more
60 විදුහල්පති 23 ටීචට බලෙන් හාදුවක් දීලා

අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය
Read more
රටක් හඩවමින් ජීවිතය හැර ගිය පුංචි රෝස මල ගේ සම්පුර්ණ කතාව

අවුරුදු දෙක හමාරක් පමණ වන පුංචි දරුවෙකු දියේ ගිලී මියයෑමේ අනුවේදනීය පුවතක් නෙළුව පාමංකඩ ප්‍රදේශයෙන් වාර්තා විය. දරුවා මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ වැඩිහිටියන්ගේ
Read more