කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරියේ යෙදී සිට කුරුණෑගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 23 දින සවස 6.00 ට පමණ රාජකාරි බාර ගෙන ඇති බවත් බීමතින් රාජකාරී කටයුතු කරන බවට කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ලද තොරතුරකට අනුව ල ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටි බවද තහවුරු වී ඇත

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඔහු වැඩ තහනමට කර ඇති බව පොලිසිය පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්