නැවත පිළිකා රෝගයට ගොදුරු වූ සුසන්තා චන්ද්‍රමාලි රංගන ශිල්පිනියට පිහිට වෙන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වී තිබෙනවා.

ඔහු විසින් දින තුනක් ඇතුළත ඇයට අවශ්‍ය සියලුම එන්නත් ලබාදීමට කටයුතු කළ බවයි සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වන්නෙ.

මෙම අවස්ථාවට රංගන ශිල්පිනි දමිතා අබේරත්න ද එක්ව සිටියා.දමිතා පසුගිය දිනෙක සමගි ජන බලවේගයට සහය පළ කරමින් එම වේදිකාවට ද ගොඩ වුණා.

මේ අතර, නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නවතම සටහනක් එක් කර මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ විදිහට අදහස් දක්වා තිබුණා.

හා මෙක තමයි හෙතුව එහෙනම් කාමක් නැ sis ඔයාට කොම හරි බෙහෙත් ටික ලැබුනානෙ මට එඇති. අනෙ මම චන්දෙ ඉල්ලන කෙනෙක් වත් ඉල්ලන්න ඉන්න කෙනෙක් වත් නෙවෙයි.අසනිප නිසා පිහිට වෙන්න හැදුවෙ ඔයාට හො ඔයාගෙ සැමියට තිබුනා.මනුස්ස කමට හරි මට කතා කරලා කියන්න තිබුනා අනෙ දුවෙ අපිට සජිත් සර් ගෙන් උදව් ලැබුනා.ගොඩාක් පිං ඔයාට මට පිහිට වෙන්න හිතුන එක හරි කියලා එත තමයි මනුස්ස කම කියන්නෙ.මම ඔයාගෙ හස්බන්ගෙ දුරකතන අංකයත් news papers වලින් සොයාගෙන කතා කර.එයාත් නො answer it’s ok .ඉක්මනට හොද වෙන්න.ජිවිතෙට මෙ filed එකට සම්බන්ද කිසි කෙනෙකුට මින් මනතට පිහිට වෙන්නෙ නැ.පාරෙ හොරිකඩ හැදුනු සත්තුන්ට පිහිට වෙනවා.it’s me Piumi Hansamali

මම ඔය post එක දැම්ම වෙලෙ filled එකෙ ගොඩාක් අය මටකිව්වා ඔකට උදව් කරන්න එපා පියුමි ඔයාට නරක නාමයක් ගාහා ගන්න වෙනවා හරිම පන්ඩිත අම්මයි දුවයි කියලා.අනෙ මටමිනිස්සුගෙ පන්ඩිත කම් වැඩක් නැ.මම ආසායි කාට කාට හරි පිහිට වෙන්න එ මගෙ හැටි.මම මෙඅකක්ගෙ post එක දැක්ක වෙලෙ එක ශෙයාර් කරලා ඉක්මනට එ තාත්පරෙන්ම මම ඇයට calls ගත්තා බැරිම තැන sms එකක් දැම්මා කිසිම answer එකක් නැ ඉයෙ රැත් calls ගත්තා මම post එක දැම්ම දවසෙ ඉදලම calls ගන්නවා එයා answer කරන්නෙ නැ.මොන මගුලක් ද බලෙන් දිලා මට පුරැදු නැ.ඉයෙ රැ හිතා ගත්තා.ආයි කතා කරන්නෙ නැකියලා.එයාට කට ඇරලා media වලට කියන්න කලින් එයාගෙ phone එක check කර⁣ා නම් හරි එයා.

එක දිගටම calls කොච්චර මම අරං තියනවද කියලා.???? අප්පිරියි.වදින්න ගිය දෙවාලෙ ඉහෙ කඩන් වැටුන⁣ෙ ව⁣ගෙ වැඩක් මට උනෙ.එයාගෙ ගෙදර හොයාගෙනද මට යන්න කියන්නෙ එයාට දැනුම් දෙන්න.?මොකද මට වෙන වැඩ නැනෙ. ඔන්න ඔය හෙතු නිසා තමයි මම සත්තුන්ට වැඩි පුරම උදව් කරන්නෙ.ඇයට ඉන්නවා ලොකු දුවෙක්.දුවට බැරි උනාද මගෙ post එක දැකලා මාට කතා කරන්න? මොකද ඔය ඔකක්ම අය මගෙ social media දෙවල් දකිනවා.මම instagram එකෙ story’s වලත් දැම්මා.හැමොටම දකින්න දුවට තිබුනා.අම්මා වෙනුවෙන් filed එකෙ කෙනෙක් ට කතා කරලා මගෙ contact number එක හොයන් මට කතා කරන්න.මට directors ලා paper articles කරන ගොඩාක් අය කතා කරා.එයාලාත් මට කිව්වා සුසාන්තා අක්කා කිව්වා ලු Piumi එයාට දැනුවත් කරලා නැකියලා.අනෙ එඅයියටත් මම දුන්නා අයියා මෙ මගෙ number එක එඅක්කාට දෙන්න මට කතා කරන්න කියන්න කියලා.අද උදෙත් එයාලා ඇහුවා නංගි සුසාන්තාට අපි number එක දුන්නා ඔයාට කතා කරෙ නැද්ද කියලා.ඇත්තටම නැ.බැරිම තැන එයාලා කිව්වා අතහැරලා දාන්නනංගි එයාලා කැමති නැතුව ඇති ඔයාගෙන් උදව් ගන්නකියලා අනෙ ඇත්ත මයි එක අත හැරලා දැම්මා අද උදෙම මම.එත් උදව් කරන අය ඇයට උදව් කරන්න ????

මෙන්න බලන්න තවත් පුවත්