විශ්ව පෙරේරා කියන්නේ කාලයක් අපේ රටේ රූ රැජින තෝරන තරඟාවලි ගණනාවක ලංකාව නියෝජනය කළ ජාතික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කෙනෙක්. රූ රැජිනන් ගැන වගේම නිරූපන ක්ෂේත්‍රය ගැනත් ඔහු සතු දැනම ඉහළයි.

ඔහු මේ වනවිට විදේශගත වෙලා ඉන්නේ.

නමුත් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔහු විමසිල්ලෙන් ඉන්නේ. ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ වන විවිධ කලබැගෑනි සම්බන්ධයෙන් ඔහුගේ සමාජ මාධ්‍යවල විවිධ සටහන් පළ කරනවා.

මෑතකදීත් ඔහු එවැනි සටහනක් පළ කළා. එය දෝෂාරෝපනයක් කියලා කිව්වොත් නිවැරදියි. ඔහු දෝෂාරෝපනය කරන්නේ හිටපු විවාහක රූරැඣිනක් වන පුෂ්පිකා ද සිල්වාට. ඇය ඇගේ දරුවාව පාසලට ඇරලවන්නට යන ආකාරයේ ඡායාරූපයක් පළ කරමින් ඇගේ ඇඳුම් විලාසිතාවලටයි විශ්ව දෝෂාරෝපනය කරන්නේ.

එය විශ්ව සංසන්ධයන කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් වන පියුමි හංසමාලි සමඟ…

පහත දැක්වෙන්නේ විශ්වගේ එම දෝෂාරෝපණයයි.

“මේ පිංතුරය දැක්කම මට කට වහන් ඉන්න බැරි උනා.පියුමි කියන්නෙ ඉපදුන කාලෙ ඉදලම කොලඹ හැදුනු වැඩුනු ගැහැනියක්. අසරන දරැවව පාසැලට බාර දෙන්න යන දවසෙ ලස්සනට ඇග වහලා දිගගවුමක් ඇදගෙන පාසැලට බාර දෙන්න යන දවස.
එයා කොහොමත් එයාගෙ පුතාගෙ පාසැලට ගියත් යන්නෙ මුලු ඇගම වහලා ඇදුම් ඇදන්.
ඒකට මෙ මෙක පොලොන්නරැවෙන් කොලඹට ඇවිල්ල පට්ට පොශ් කියලා පෙන්නන්න දගලන හොල්මනක් තමන්ගෙ දරැවා පාසැලට බාර දෙන්න යන දවසෙ ඇදගෙන යන විදිහ. කොළබ ජාත්‍යන්තර පාසලට ලු යන්නෙ ලමයා.දරැවා ඉගෙන ගන්න පාසැලට ගරැ කරන්න ඉගෙන ගන්න මුලින්ම අම්මා කෙනෙක් නම්.ඔයාගෙ ගෙවල් තියෙන්නෙ පැපිලියානෙ
එත් පොෂ් එකට කොළබ 07 පාසැලට දාලා. ඔය ලග පාත නැද්ද හොද පාසැලක්.”

පැරණි පුවත් – ඒ මිනිහා අපේ හනිමුන් එක විනාස කළා. හබී ලයිට් නිව්වා විතරයි මතක.එකපාරම කවුදෝ එකෙක්- මධුසමය දා යුවළක් හපුතලේ හෝටලයක මුහුණ දුන් ඛේදනීය සිදුවීම

“කෙල්ලෙක්ගේ ලස්සනම දවස තමයි ඒක..එදාට කෙල්ලෙක් මඟ බලාගෙන ඉන්නෙ.මාත් එහෙම හීන දැක්ක කෙනෙක්‍.ඒත් මට ලස්සන හනිමූන් එකක් උරුම වුණේ නෑ..”

මේ කතාව කිව්වෙ කෙල්ලෙක්.එයාට දැන් අවුරුදු 25ක්.ජීවිතේ ලස්සනම දවසක් අවලස්සන වුණු හැටි එයා කියන්නෙ මෙහෙම…

“අපේ වෙඩින් එක ගත්තෙ බණ්ඩාරවෙල.හනිමූන් එක තිබ්බෙ හපුතලේ හොටෙල් එකක්.මේ හොටෙල් එක සෙට් කළේ හබීගෙම යාලුවෙක්.අපි හුඟක් ආසාවෙන් හිටියේ ඒ වෙලාව එනකන්..”

“හොටෙල් එකට ගියත් අමුත්තක් දැණුනේ නෑ.අපි දෙන්නම රූම් එකට ගිහින් ලයිට් නිව්වා.එතකොට ම මොකක් හරි සද්දයක් ඇහුණා.මම වැඩි අවධානයක් නොදී ඇස් පියාගෙනම හිටියා.මෙන්න එකපාරම කවුදෝ එකෙක් අපි අතරින් දිවුවා..”

“මම කෑ ගැහුවා දෙවනත් වෙන්න. හබී පැනලා අරූව අල්ලගත්තා. එයාට මළපැන්න පාර ඒ පොරට ගැහුවා නිල් වෙන්නම. පස්සෙ තමා අපි සිද්ධිය
දැනගත්තෙ. මේ කොල්ලා අපේ හනිමූන් එක හොරෙන් ෂූට් කරන්න තමා ඇවිත් තියෙන්නෙ. එතන පොඩි හිඩැසක් තියෙනවා, සඳලුතලයත් එක්ක.
එතන හැංඟිලා ශේප් එකේ ෂූට් කරන්න හැදුවේ..”

“වැඩේ කියන්නෙ අපේ වාසනාවට‌ මුගේ ෆෝන්එක රිංග් යන්න අරන් මූ ඒකට බයේ පැනලා තියෙන්නෙ. හස්බන් අල්ලගත්තෙ හොඳ වෙලාවට. ඌ මෙතනම වැඩ කරන එකෙක්. හොඳම දේ තමා මේ වැඩේට හස්බන්ගේ යාලුවත් සම්බන්ධයිලූ. පස්සෙ අපි මේ ගැන පොලිසියත් දැනුවත් කළා..”

“මෙයාලා මෙහෙම ෂූට් කරලා ඒ වීඩියෝ ඉන්ටනෙට් දානවලූ. ඒවට මාර ඉල්ලුමක් තියෙනවලූ..”

“මට අදටත් මතක් වෙනකොට ඒ දවස ඇඟ හිරිවැටිලා යනවා..”

මෙන්න බලන්න තවත් පුවත්