පසුගිය දිනෙක ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුුන්නෙත්ති මහතා විසින් දමිතා අබේරත්න මහත්මිය සජබ වේදිකාවට ගොඩවීම පිළිබදව බරපතළ චෝදනාවක් කළේය.

එහිදී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ දමිතා මුදලට සජබ වේදිකාවට නැග ඇති බවය.

ඊට අද දිනයේ දමිතා අබේරත්න මහත්මිය ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

වීඩියෝව පහතින්

පසුගිය දිනෙක ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුුන්නෙත්ති මහතා විසින් දමිතා අබේරත්න මහත්මිය සජබ වේදිකාවට ගොඩවීම පිළිබදව බරපතළ චෝදනාවක් කළේය.

එහිදී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ දමිතා මුදලට සජබ වේදිකාවට නැග ඇති බවය.

ඊට අද දිනයේ දමිතා අබේරත්න මහත්මිය ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

පැරණි පුවත් -කොස්තාපල් පෙම්වතිය පෙමට පිටු පෑ නිසා පී.සී. පොලිසියේ යකා නටලා

පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මාලබේ පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ඇඹිලිපිටිය පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක සමග කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සැකකාර කොස්තාපල්වරයා සමග පැවති මෙම ප්‍රේම සම්බන්ධතාවය මීට සතියකට පමණ ඉහතදී පොලිස් කොස්තාපල්වරිය නවතා දමා ඇතැයි පොලිසිය සදහන් කරයි.

ප්‍රේම සම්බන්ධතාවය නතර කළ නිසා කෝපයට පත්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබාගෙන පොලිසියට කඩාවැදී ඔහු ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව කියන පොලිස් කොස්තාපල්වරිය සහ පොලිසියේ තව තුන් හතර දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පසුව මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියේ කාන්තා බට නිවසට පැමිණ එහි දොරට වැරෙන් ගසමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මෙන්න බලන්න තවත් පුවත්