
“ස්පර්ශිත ස්වර රටා ප්‍රකම්පිත කල ප්‍රේමණිය හඬ පෞර්ශය” ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය ගායකයකු වන අමල් පෙරේරාගේ සංගීතමය සුසාමය “Waters Edge “එළිමහන් පරිශ්‍රයෙහි (Garden area) මෙමස 11 වෙනි සෙනසුරාදා දින සවස 06.30 ට පැවැත් වේ.
නැවතත් වසර හතකට පසු ඔහුගේම ගී ගැයෙන ප්‍රසංගයක් ලෙස සොඳුරු හෝරා කිහිපයක් ගත කිරීමට සූදානම්.මෙම ප්‍රසංගයෙහි සුවිශේෂත්වය නම්, තාරුණ්‍යයේ හදවත් රසාලිප්ත කළ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාද මේ සඳහා එක් වීමයි.
” Wine & Dine with Amal Perera ” නමින් ප්‍රසංගය තේමා වන අතර, මෙතෙක් ප්‍රේක්ෂකයින් අත් නොවිඳි අත්දැකීමක් ,සැඳෑ වරුවක කමින් බොමින් රස ව්දින්න ඔබට කෙරෙන ආදරණීය ආරාධනයයි.
මේ සඳහා ප්‍රධාන ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ News Mania “නිවුස් මේනියා” ආයතනයෙන් වන අතර “Adray ” පුද්ගලික සමාගම සහ Viraj Malinga Productions පුද්ගලික සමාගම මගින් මෙම ප්‍රසංගය සංව්ධානය කරනු ලබයි .
එම මොහොතට සියලු කටයුතු සූදානම් බැවින් 11 වෙනි දින සවස 6 .30 ට මෙහි පැමිණෙන ලෙස ඔබට කෙරෙන ගෞරවනීය ඇරයුමයි.