ලක්මාල් වීරසිරි කියනවාටත් වඩා ගොඩක් දෙනෙක් ඔහු හඳුන්වන්නේ ලකා කියලා කිවුවහම. තවත් සරලව කියනවා නම් ලකයිසිකයි yotube නාලිකාව කරන්න දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ලක්මාල් වීරසිරි කියන්නේ.මේ සුන්දර පුද්ගලයා හැමදාමත් සිනහවෙන් තමයි ජීවිතය ගත කරන්නේ. ඒ වගේම තමයි ඕනෙම කෙනෙක්ට විහිලු කරන්න පුළුවන් වුණාට විහිළුවෙන් කෙනෙක්ව හිනස්සන්න පුළුවන් වුණාට කෙනෙක්ගේ මුවකට සිනාවක් එක් කරන්න පුළුවන් අතලොස්සක් පිරිසකට විතරයි. ඒ අතරින් ඒ දේ සාර්ථකව ම කරන කෙනෙක් විදියට ලක්මාල් හඳුන්වන්න පුළුවන්.

ඔහුවද සාර්ථක වෙලා හිටියට ඈත අතීතයේදී නම් ඔහු ගත කරලා තිබුණේ ඉතාමත් දුක්ඛිත ජීවිතයක්.ඒ කියන්නේ ජීවිතය සෙ ජීවිතය සාර්ථක කර ගන්නට ඔහු නොයෙකුත් අංශ වල රැකියාවන් තෝරාගෙන තිබුණා.නමුත් ඒ කිසිම දෙයක් හරියන්න නැති තැන තමයි මේ විදිහට යූටියුබ් කලාවට අවතීර්ණ වුණේ. ඒ වගේම අද වෙද්දි විවාහ වෙලා ආදරණිය දරුවන්ගේ පියෙක් වන ලක්මාල් විවාහ උත්සවයක් ගත්ත පුද්ගලයෙක් නම් නෙවෙයි. ඇත්තටම අපේ කටවහරෙන් කියනවනං මේ දෙන්නම පැනලා ගිහින් තමයි විවාහ වෙලා තියෙන්නෙ.ඒ ගැන ඔහුගෙන් අහපුහාම ඔහු කිව්වේ මේ වගේ කතාවක්.


“අපේ විවාහ වෙනකොට කේන්දර වත් බැලුවේ නැහැ.අපි විවාහ වුණේ 2003.විවාහ වෙද්දි මගේ අතේ කියක්වත් තිබ්බේ නැහැ. වයිෆ්ගෙ පොතේ තිබුණා රුපියල් දහනම දාහක් එයාගෙ තාත්ත දාලා දීලා.ඒකත් අවුරුදු දහඅටෙන් ගන්න පුළුවන් වෙන්න දාපු එකක්.ඉතිං ඒක අරගෙන තමයි අපි පොඩි කාමරයක් කුලියට අරගෙන ගියේ.මම නම් ඒ හැම තැනකම කියන දෙයක් තමයි මම වෙඩින් නොගත්ත නිසා කියන දෙයක් නෙමෙයි මේක වෙඩින් එකක් ගන්නවා කියන්නේ බොරු වැඩක්.


එයයි මායි පැනලා ගිහින් කසාද බැන්දේ හොඳ වෙලාවට කියලා මට හිතෙනවා.මොකද අපිට wedding ගන්න තිබ්බ වියදම නැතුව ගියා.” ඉතින් ඔහු කියන්නේ දිගින් දිගටම වෙඩින් එකක් යන කිසිම තේරුමක් නැති වියදමක් කියලයි.ඒ විදිහට කසාද බැන්දා කියලා වෙනසක් නෑ අද වෙද්දි වෙද්දිත් ලක්මාල් තමන්ගේ ආදරණීය බිරිඳ සහ දරුවන් එක්ක සාර්ථකව ජීවිතය ගත කරනවා.ඇතිනෙ බිරියටත් ඒ සාර්ථකත්වය සාර්ථකත්වය ඒ ජීවිතය තුළ තියෙන සතුට ඒ විදිහටම විදිහටම තිබේ වා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්