LATESTNEWS
පවුල් ලක්ෂ 29කට නොමිලයේ සහල් හැමෝම කියනවා මම හින්දි නිලියක් වගේ කියලා – හින්දි නිලියකටත් වඩා ලස්සන පියුමි බඹරමතින් රාජකාරි කළ පී.සී ගෙදර මේක මතභේදයට ලක්වෙයි, ජැක්සන්ගේ අනතුර නිසා මගේ ෂූටිං මාස 4ක් ප්‍රමාද වුණා. මට වෙන විකල්පයකට යන්න වුණා – සෝමරත්න දිසානායක හෝටලේකට ගිහින් කාලා එන්න අපිට අයිතිය තියෙනවා- කොළඹ තරු පන්තියේ සුපිරි හෝටලයක වසන්ත මුදලිගේ චූන් එකේ හිටියද? බුකිය කැළඹූ ඡායාරූපය ගැන, මුදලිගේ පළමුවරට උත්තර දෙයි.. සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා රෑට පිටකොටුවෙ පොඩි රූම් එකක නැවතිලා ඉඳලා උදේට ලස්සනට මේකප් කරගෙන ක්ලාස් එකට ආවේ- ත්‍රිකලාගේ Fashion Show එක වෙලාවේ හැමෝම අඬපු රිස්වාන්ගේ කතාව හිටි හැටියේම ගිනිගත් බස් රථය IMF ණය ලැබීමේ සතුට ජයටම සැමරූ රත්නපුරේ ජනතාව පස් හැවිරිදි දැරියට මරු කැඳවු අනතුර – ගැබිනිය රෝහලට ඒ ළඟම රබර් සෙරෙප්පුවක් තිබුණා.සැකකටයුතු ගොයම් පඳුරු දෙක ඉවතට අරන්, ලෑලි කැබැල්ලක තියලා මම ඒගර්ට ඉව කරන්න ලබාදුන්නා…” මධුවන්ති ඝාතන අබිරහස සොයාගිය, ඒගර් – Photos ළමයෙක් පැදවූ සැප රිය ගසක ගැටී ළමුන් 5ක් ජීවිතයෙන් සමුගනී

බස් රියැදුරු හෘදයාබාධයෙන් රිය අසුනේම මියයයි

Monday, 2023 Feb 13 - 17:46
   
 
බස් රථයක රියැදුරා හදිසි හෘදයා බාධයකට ලක්ව බස් රථය තුළම මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ මින්නේරිය නගරයේ සිට  ගිරිතලේ දක්වා ඇඟළුම් කම්හල් සේවික සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රිය දුරෙකු වන මින්නේරිය ප්‍රදේශයේ පදිංචි එන්.කේ.ජි. ආරියරත්න නමැති 75 හැවිරිදි පුද්ගලයෙකි.රියදුරා මින්නේරිය බස් ආසන්නයේ නවතා තිබූ බසය පණ ගන්වා බස් රථය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් වෙනවත් සමග බසය රියදුරාගේ පාලනයෙන් ගිලිහි ගොස් අසල කඩයක වැදී අනතුරට ලක්ව ඇති අතර පසුව අසල සිටි පිරිස එක්ව සිහිසුන්ව සිටි රියදුරා රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බසයේ කිසිවකුත් නොසිටි අතර වෙළෙඳ සල ඉදිරිපිට ද කිසිවකුත් නොසිටීම නිස ජිවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැති බව පොලිසිය පවසයි. වෙළෙඳහලට සහ බසයට සුළු හානි සිදුව තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්