ආර්ථික ශක්තියක් නොමැති පවුල් ලක්ෂ 20කට මාර්තු සහ අප්‍රේල් මාස දෙක සඳහා කිලෝ 10 බැගින් සහල් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි.

ඒ අනුව අලුත් අවුරුදු සමය වෙනුවෙන් එම පවුල් වෙත සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලැබෙන බවත් ඔහු කියා සිටී.

අද (12) පෙරවරුවේ යාපනය, පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කරයි..

අදාළ නිවේදනය පහතින්,

 

 

මෙන්න බලන්න තවත් පුවත්