ජනප්‍රිය රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ජනප්‍රිය රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි රාත්‍රී අවන්හලක් අසල මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කීර්නන් සමඟ තවත් පුද්ගලයෙකු ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ රැප් ගායක කීර්නන්ගේ මිතුරෙක් බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබෙනවා.

1988 ජනවාරි 28 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි උපත ලැබූ කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් මෙලෙස ඝාතනයට ලක්වන විට 35 හැවිරිදි වියේ පසු වුණා.

AKA නමින් හැඳින්වෙන මෙම රැප් ගායකයා දකුණු අප්‍රිකානු සම්මාන කිහිපයක් ද හිමිකරගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ජනප්‍රිය රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි රාත්‍රී අවන්හලක් අසල මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කීර්නන් සමඟ තවත් පුද්ගලයෙකු ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ රැප් ගායක කීර්නන්ගේ මිතුරෙක් බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබෙනවා.

1988 ජනවාරි 28 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි උපත ලැබූ කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් මෙලෙස ඝාතනයට ලක්වන විට 35 හැවිරිදි වියේ පසු වුණා.

AKA නමින් හැඳින්වෙන මෙම රැප් ගායකයා දකුණු අප්‍රිකානු සම්මාන කිහිපයක් ද හිමිකරගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

පැරණි පුවත් -සුම්රාන් අයියා කිවුව නිසා තමයි මම අනුරාධව කසාද බැන්දේ – ජනප්‍රිය නිලි ටනාෂා හතරසිංහ

හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි සිරස නාලිකාවේ විකාශනය වෙන නීල පබළු නාට්‍යය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ගොඩක් සුන්දර රංගන රංගන ශිල්පිනියක් වන ටනාෂා හතරසිංහ සමග, ටනාෂා මොකද හදිස්සියේම විවාහ වෙන්න හිතුවේ..? ”අනේ නැහැ මේක හදිස්සියේ කරපු විවාහයක් නෙවෙයි අපි ගිය අප්‍රේල් ඉඳලා තමයි අපේ වෙඩින් එක ප්ලෑන් කලේ, මගේ ලොකු නංගි ලන්ගදී විවාහ වුනේ, ඒ නිසා මමත් වෙඩින් එක කල්දාන්නෙ නැතුව වෙඩින් එක ගත්තා, විශේෂම හේතුව අපේ ගෙදර අය තමයි කිවුවේ වෙඩින් එක ඉක්මන් කරන්න කියලා, මමයි අනුරාධයි යාළුවෙලා අවුරුදු පහක් වෙනවා ඒ වබෝදය නිසා තමයි අපි විවාහ වෙන්න තීරණය කලේ”

කොහොමද ඒ ආදරය පටන් ගත්තේ..? ”මුලින්ම මම එයාව අඳුරගත්තේ මගේ යාලුවෙක්ගෙන්, එයා ශානක, ශානක තමයි මට අනුරාධ මට හඳුන්වලා දුන්නේ, ඊටපස්සේ එයා මගෙන් යාලුවෙන්න ඇහුවා, මම විස්තර ටිකක් හොයලා බැලුවා, එයා ස්ටඩි කරලා තියෙන්නේ කොළඹ රාජකීය විධ්‍යාලයෙන්, එයා සුම්රාන් අයියා එක්ක ඒ ස්කුල් එකේ ඉඳපු හොඳ කෙනෙක්, ඉතින් මම සුම්රාන් අයියට කිවුවා එයා ගැන විස්තර ටිකක් හොයලා දෙන්න කියලා, කොහොම හරි මට තේරිලා තිබ්බේ එයා හොඳ කෙනෙක් කියලා, කොහොමහරි එයා මගෙන් අහලා මාස දෙකක් විතර ගියාට පස්සේ තමයි මම එයාට හා කිවුවේ එයා හරිම සුහදශීලී කෙනෙක් ඒ වගේම මගේ ගෙදර අයටත් හොඳට සලකනවා, ගෙදර අයත් මට නිතරම කිවුවේ එයා හොඳ කෙනෙක් කියලා”

අනුරාධගෙන් විතරද විවාහ යෝජනාවක් ආවේ, ”අම්මෝ නැහැ ගොඩක් අය විවාහ යෝජනා ගෙනාවා, ඒක ඉතින් කෙල්ලෙක්ට සාමාන්‍ය දෙයක් නේ, හැබැයි මම කලින් ආව යෝජනාවලට කැමති වුනේ නෑ, මොකද මට එහෙම කැමති වෙන්න තරම් හේතුවක් තිබ්බේ නෑ, මම අනුරාධට කැමති වුනේ එයා තැන්පත් කෙනෙක් නිසා, ඒ වගේම එයා නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්, අනික සුම්රාන් අයියත් කිවුවා එයා හොඳ කෙනෙක් කියලා, එකයි මම එයාට කැමති වුනේ, සුම්රාන් අයියා තමයි මට එයා ගැන විශ්වාසයක් ඇතිකලේ, ඇත්තටම අනුරාධ කියන්නේ ගොඩක්ම හොඳ කෙනෙක්”

ටනාෂා කොහොමද ආදරේගැන හිතෙන්නේ ”මට දැනෙන විදියට ආදරේ කියන්නේ අනිත් කෙනාට දැනෙන අවබෝදය කියලා, ඒ වගේම එකිනෙකාට එකිනෙකා තේරුම් ගැනීම, ඒ බැඳීම එක්ක තමයි ආදරයක් ඇතිවෙන්නේ, අනිවාර්යෙන් කෙයාරින් තියෙන්න ඕන එහෙම නැතුව ආදරයක් ශක්තිමත් වෙන්නේ නෑ, දෙන්න එකිනෙකාට හරියට තේරුම් අරන් ඉන්නවනම් ඒ බැඳීම ගොඩක් දීඝකාලයක් තියෙනවා”

ටනාෂා රඟපානවට සැමියා විරුද්ද වෙන්නේ නැද්ද..? ‘නැහැ නැහැ අනුරාධ වගේම එයාගේ ගෙදර අයත් ගොඩක් ආසයි මම රඟපානවට, ඒ හැමෝම කලාවට ගොඩක්ම ආසයි ඒ වගේම මම රඟපාන ඒවා බලන්නත් ඒ අය ගොඩක් ආසයි, අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි අපේ සම්බන්දය ගැන එයාලගේ ගෙදර අය දැනගත්තේ, අද වෙද්දී එයාලා හැමෝම බලන්නේ මම රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍ය”

මෙන්න බලන්න තවත් පුවත්