බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 3.0ක අගයක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් පැවසුවේ මෙම භූ කම්පන තත්ත්වය බුත්තලට අමතරව වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට දනී ඇති බවයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ භූ කම්පන තත්ත්වය ගැන ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්