LATESTNEWS
සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා රෑට පිටකොටුවෙ පොඩි රූම් එකක නැවතිලා ඉඳලා උදේට ලස්සනට මේකප් කරගෙන ක්ලාස් එකට ආවේ- ත්‍රිකලාගේ Fashion Show එක වෙලාවේ හැමෝම අඬපු රිස්වාන්ගේ කතාව හිටි හැටියේම ගිනිගත් බස් රථය IMF ණය ලැබීමේ සතුට ජයටම සැමරූ රත්නපුරේ ජනතාව පස් හැවිරිදි දැරියට මරු කැඳවු අනතුර – ගැබිනිය රෝහලට ඒ ළඟම රබර් සෙරෙප්පුවක් තිබුණා.සැකකටයුතු ගොයම් පඳුරු දෙක ඉවතට අරන්, ලෑලි කැබැල්ලක තියලා මම ඒගර්ට ඉව කරන්න ලබාදුන්නා…” මධුවන්ති ඝාතන අබිරහස සොයාගිය, ඒගර් – Photos ළමයෙක් පැදවූ සැප රිය ගසක ගැටී ළමුන් 5ක් ජීවිතයෙන් සමුගනී ලංකාවේ ප්‍රසිද්ධ පිරමිඩ ආයතන තුනක් තහනම් කරයි. ඔබත් අහු උනාද? වසර දෙකකට පසුව පස්සර – ලුණුගල මාර්ගයේ නැවතත් මාරක අනතුරක් මේ තරම් මිනිස්සු ගොඩාක් ඇක්සිඩන්ට් එකකට මේ හොස්පිට්ල් එකට කවදාවත් ඇවිල්ලා නෑ- රටම හැඬවූ තරුණයාගේ මරණය සියැසින් දුටු ඇගේ සංවේදී හෙළිදරවුව මම විවාහ වෙන්න හිටපු කෙනෙකුත් නෙවෙයිනේ. ආයෙ විවාහ වෙන එකකුත් නෑ.ඒක එයාගේ කැමැත්ත, මට අදාළ නෑ- උරේෂා රවිහාරිගෙන් හිතාගන්න බැරි කතාවක් වරෙන් හෙට හමුවෙමු අන්තිම වතාවට, යන්නෙනම් නෑ මන් ඔය හර්ස් වල -බුකියම සංවේදී කළ කඩවසම් තරුණයාගේ අවසන් කටයුතු හෙට

ෆවුසි දිවුරුම් දෙයි

Thursday, 2023 Feb 09 - 10:16
   
 

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඒ.එච්.එම් ෆවුසි මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුනි.
මෙන්න බලන්න තවත් පුවත්