සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සදහන් කරයි.

ඒ පිළිබද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අද සිට ක්‍රියාත්මක වන පරිදි තමන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගය වෙත දැනුම්දුන් බවය.

මෙන්න බලන්න තවත් පුවත්