
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
අදාළ QR කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර ඇත.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023.03.09 දින පැවැත්වීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්,