ඊයේ රාත්‍රි​යේ (05) මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ දර්ශන හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ආන්දෝලනාත්මක අදහස් සම්බන්ධයෙන් ඔහු එලෙස අත්අඩංගුවට ගත් බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මෙන්න බලන්න තවත් පුවත්