LATESTNEWS
ඒ ගමන් දෙන්නට ඒකේ තිබ්බ දේවල් අත්හදා බලන්න වුවමනා වෙලා -තාත්තා කෙනෙක් හීනෙකින්වත් දකින්න හොඳ නැති දෙයක් ඒක මගේ පවුල කැඩිලා බිඳිලා යන එකක් නෙවෙයි. සැමියා ගෙදරට නීතිකාරයා.. ඒත් පිටට හොඳ කෙනෙක්, ගොඩක් අය කැමැති කෙනෙක්. අපිට තමයි නපුරු වෙන්නේ. ළහිරුගේ ගැලරි දැක්කම මට වමනෙට ආවා. එයාට ඒ වගේ ආසාවක් තියනවා කියලා මම හිතුවේ නෑ – අසාමාන්‍ය පිරිමියෙකුගේ ආදරය පැතූ කෙල්ලෙකුට අත්වූ ඉරණම… බිග් මැච් එක අස්සේ අනතුරකින් සිසුන් දෙදෙනෙක් මරුට අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩුවෙයි පාසල් ක්‍රීඩා උලෙළක ගුටිබැට හුවමාරුවක් – සිසුවියන් තිදෙනෙක් රෝහලට බිරිදගේ සහය අරගෙන චන්ඩියා අන්තිමේදී ගමටම නොන්ඩියා වෙලා කාන්තාවන් දෙදෙනකු බමන මතින් තේ දළු වෙනුවට තේ කොළ කඩලා ලංකාවේ මෝඩ නලුවෝ දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් මම සුරූපි නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි මචං උඹේ නංගි කොල්ලෙක් එක්ක නාපු සීන් එකක් වයිරල් යනවා බං.නංගිට වෙච්ච ලැජ්ජාවට අම්මට දරාගන්න බැරිවුණා – ඒක නම් ඇඟ හිරිවැටෙන කතාවක් පියුමි ,පුෂ්පිකා වලිය උග්‍ර අතට – පියුමි හංසමාලිට ජිවිත අවධානමක්

බදු බර ලිහිල් වෙයි ද?

Saturday, 2023 Feb 04 - 14:47
   
 

බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය සම්බන්ධයෙන්  අවධානය මෙසේ යොමුවී ඇති බවත් මේ අතර  වෛද්‍යවරුන් ඉංජිනේරුවන් නීතිඥයන්, සරසවි ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් විශාල පිරිසක් අධික  බදු අය කිරීම නිසා රට අතහැර  යෑමේ සූදානමක් පවතින බවට බුද්ධි අංශ  රජයට කරුණු වාර්තා කර ඇති අතර බදු අය කිරීම සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍යයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුවිය හැකි බවට ඉඟි පළ කොට තිබුනි.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළ බවත් අද සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්ත බවත් කියා සිටි ඔහු පෙන්වා දුන්නේ  ආණ්ඩුව මේ කාරණය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.


මෙන්න බලන්න තවත් පුවත්