
නිදහස සැමරීමට විරෝධය පළ කරමින් මේ මොහොතේ දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු සියයකට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුව අසල දියත උයන ආසන්නයේ විරෝධතාවයක නියැලී සිටින බව වාර්තා වේ.
මාර්ගයේ පසෙක එක පෙළකට මොවුන් විරෝධතාවයේ යෙදී සිටින අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන දැඩි කර තිබෙන බව සදහන් වේ.