
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඊයේ (1) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත්කළ ක්‍රිකට් ආයතනය පවසයි.