LATESTNEWS
සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා රෑට පිටකොටුවෙ පොඩි රූම් එකක නැවතිලා ඉඳලා උදේට ලස්සනට මේකප් කරගෙන ක්ලාස් එකට ආවේ- ත්‍රිකලාගේ Fashion Show එක වෙලාවේ හැමෝම අඬපු රිස්වාන්ගේ කතාව හිටි හැටියේම ගිනිගත් බස් රථය IMF ණය ලැබීමේ සතුට ජයටම සැමරූ රත්නපුරේ ජනතාව පස් හැවිරිදි දැරියට මරු කැඳවු අනතුර – ගැබිනිය රෝහලට ඒ ළඟම රබර් සෙරෙප්පුවක් තිබුණා.සැකකටයුතු ගොයම් පඳුරු දෙක ඉවතට අරන්, ලෑලි කැබැල්ලක තියලා මම ඒගර්ට ඉව කරන්න ලබාදුන්නා…” මධුවන්ති ඝාතන අබිරහස සොයාගිය, ඒගර් – Photos ළමයෙක් පැදවූ සැප රිය ගසක ගැටී ළමුන් 5ක් ජීවිතයෙන් සමුගනී ලංකාවේ ප්‍රසිද්ධ පිරමිඩ ආයතන තුනක් තහනම් කරයි. ඔබත් අහු උනාද? වසර දෙකකට පසුව පස්සර – ලුණුගල මාර්ගයේ නැවතත් මාරක අනතුරක් මේ තරම් මිනිස්සු ගොඩාක් ඇක්සිඩන්ට් එකකට මේ හොස්පිට්ල් එකට කවදාවත් ඇවිල්ලා නෑ- රටම හැඬවූ තරුණයාගේ මරණය සියැසින් දුටු ඇගේ සංවේදී හෙළිදරවුව මම විවාහ වෙන්න හිටපු කෙනෙකුත් නෙවෙයිනේ. ආයෙ විවාහ වෙන එකකුත් නෑ.ඒක එයාගේ කැමැත්ත, මට අදාළ නෑ- උරේෂා රවිහාරිගෙන් හිතාගන්න බැරි කතාවක් වරෙන් හෙට හමුවෙමු අන්තිම වතාවට, යන්නෙනම් නෑ මන් ඔය හර්ස් වල -බුකියම සංවේදී කළ කඩවසම් තරුණයාගේ අවසන් කටයුතු හෙට

අනියම් පෙමක් නිසා පොලිස් ලොක්කාට ගුටි වරුසාවක්

Thursday, 2023 Feb 02 - 18:34
   
 
අනුරාධපුර කොට්ඨාසයේ පොලිසිය ස්ථානාධිපතිවරයකු යුද හමුදා සෙබළකුගේ බිරිඳක සමග හොර රහසේ කතාබස් කරමින් සිටියදී  යුද හමුදා සෙබලාට මාට්ටු වී යතුරු පැදිය දමා පැණ ගොස් ඇති බව පොලිසිය පවසයි.පොලිස් ස්ථානාධිපතිගේ  සහයට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු යුද හමුදා සෙබළාගේ පහර කෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත්  අදාළ කාන්තාව එම පොලිස් ජනාධිපතිවරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට සෙබළ සැමියාට එය අනාවරණය වීමෙන් පසු, දැඩි ලෙස අවවාද කර ඇති බවත් වාර්තා වේ.

රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් එන අතරවාරයේ දී රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බව බිරිඳ පැවසීමෙන් අනතුරුව, සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඒ අවස්ථාවේ බිරිඳ සහ යෙහෙලිය යතුරු පැදියක පැමිණි දෙදෙනකු සමග කතා කරන අයුරු දැක එක්වරම මෙම පුද්ගලයා යතුරු පැදියේ සිටි දෙදෙනාට පහර දීමට පටන්ගෙන ඇති බවත්  ඒ අවස්ථාවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ අවස්ථාවේ ඔහුට අයත්, යතුරු පැදිය දිවි බේරාගැනීමට දමා ගොස් ඇති බවත් එම යතුරු පැදිය පොලිස් භාරයට ගෙන ඇතැයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

source –  Lankadeepa

මෙන්න බලන්න තවත් පුවත්