කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය සීමාකිරීම සහ මාර්ග වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනය නිකුත් කර තිබේ. ඒ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙනි.

එම නිවේදනයට අනුව මාර්ග වසා තබන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවට, ව්‍යාපාරික ස්ථානවලට සහ කාර්යාලවලට ගමන් කිරීම බාධාවක් නොවන පරදි එම මාර්ගවල රථවාහාන ගමනාගමනය සීමාකිරීම සිදුකරන බව සදහන් වේ.

අදාළ නිවේදනය පහතින්,

මෙන්න බලන්න තවත් පුවත්