
දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. තමා ගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත් තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවත් ඔහු කියා සිටී.
ඔහු පවසන්නේ දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ජායාරූපය සංසරණය වන බව ඔහු දුටු බවය. ශානක ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.