මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පසුගිය දිනවල  විවිධ උත්සාහ ගත් බවත් අලුත්ම උත්සාහය සාමාජිකයන් ඉවත් කිරීමෙන් කොමිසම  අක්‍රිය  කිරීම බවත් නිදහස ජනතා සභාවේ සාමාජික  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සලස්වා කොමිසම අක්‍රිය කිරීමේ  සැලැස්මක් පවතින බව පෙන්වා දුන් ඔහු මෙවැනි දේවල්  ඉතිහාසය පුරාම දැක ඇති බව ඔහු කියා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්