
හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.
මෙම අබිරහස් වස්තුව ජපාන තාරකා විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇති අතර ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසින් බව සදහන් වේ.