මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook යන සේවාවන් එකවර ඇන හිටීමෙන් ලොවපුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්වූ බව වාර්තා වෙයි. 

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එම සමාගම සදහන් කරයි. ඒ හේතුවෙන් අපහසුතාවයට පත්වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම හෙළිකර නොමැති අතර  “website Downdetector” මෙවලම මගින් හෙළිවී ඇත්තේ ඉන්දියාවේ සිදුවීම් 3,900ක් සහ ජපානයේ 900ක් වාර්තා වී තිබෙන බවයි.

මෙන්න බලන්න තවත් පුවත්