රංගන ක්ෂේත්‍රය තුළඇය නිරත වූ කුලුදුල් ටෙලි නිර්මාණය හරහා ම සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් වශයෙන් කරගන්නට සමත් වෙච්ච චරිතයක් තමයි නෙහාරා පිරිස් කියන්නේ. ඇය ගැන කතා කරන විට අදටත් බොහෝ දෙනෙක් නෙහාරා පිරිස් කියලා මේ චරිතයට ආදරය කරනවා.

ඒ විදිහට ඇයට ආදරේ කරන්න පටන් ගත්තේ ස්වාධීන රූපවාහිනිය විකාශය වූ මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ ඇය විසින් රංගනයෙන් දායක වූ ඒසොඳුරු චරිතය නිසයි. මීට වසර පහළොවකට විතර කලින් මුතු කිරිල්ලී නාට්‍ය විකාශය වුණාට පස්සේ අදටත් ගොඩක් දෙනෙක් ඇයට කතා කරන්නේ මුතු කිරිල්ලී කියන ආදරණීය නමයෙන්.

මේ මිතුරට ක්ෂේත්රය තුළ ඒ ටෙලි නාට්‍යය නිසා ජනප්‍රිය වෙච්චි නෙහාරා පීරිස්ට පසු කාලීනව රංගන ලෝකය තුළ වඩාත්ම කාර්යබහුල රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නත් අවස්ථාව උදා වුණා. ඒ කාලසීමාව තුළදී ඇය රංගනය විතරක් නෙවෙයි විවිධ වැඩසටහන් නිවේදිකාවක් විදිහටත් පුංචි තිරය තුළ තුළ නිතරම ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට හැකියාව ලැබුණා.

ඉතින් කවුරුත් කැමතියි මේ විදිහට ජනප්‍රිය වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් ලස්සන වෙන්න භාවිතා කරන්නේ මොනවගේ ක්‍රම ද කියලා දැනගන්න. ඒ නිසාම අපි හිතුවා කලකට කලින් නෙහාරා පීරිස් පුවත්පතකට ලස්සන වීමේ රහස් පිළිබඳව ඉදිරිපත් කරපු අදහස් කීපයක් හුවමාරු කරගන්න.

ඊට කාලයෙන් අපි කියන්නම ඕනේ කරුණක් තමයි මේ ජනප්‍රියතාවයක් එක්ක නෙහාරා පීරිස් විවාහ වෙන්න තීරණය කළා. ඇය ඒ විදිහට විවාහ වුණේ ක්ෂේත්‍රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වු මේනක රාජපක්ෂ සමඟයි. මේනක සහ නෙහාරා මේ විදිහට ආදරය කරන්න පටන් ගන්නෙ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය රූගත කිරීම් කරන අතරතුර කියලා තමයි සඳහන් වෙන්නේ. එකෙන් මේනක ඇයට ආදරෙයි කියලා කියලා තියෙන්නෙත් මේ ටෙලිනාට්‍ය රූගත කිරීම අතරතුර කියලා සඳහන්.

කෙසේ නමුත් විවාහ වුණාට පස්සේ කාලාන්තරයක් තිස්සේ දෙන්නම කලා කටයුතුත් එක්ක කාර්යබහුල වුණු නිසා මේනක සහ නෙහාරා තීරණය කරනවා ටිකත් විදේශගතවෙලා වැඩකටයුතු කරානම් හොඳයි කියලා. ඒ තීරණයත් එක්ක මේනකගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු නිසා නෙහාරා පීරිස් පීරිස් තාවකාලිකව කලාවට සමුදීලා විදෙස්ගත වෙනවා.

විදෙස් ගත වුණාට පස්සෙ ඔව් නැවත වතාවක් ටික කාලයකින් ලංකාවට ආවා. මේ විදිහට ලංකාවට ආවෙ නෑ හාර සහ මේනක ආයේ විදෙස් ගත වීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ලංකාවට ආවට පස්සේ ජනතාවගෙන් ලැබුණු ඒ ප්‍රේක්ෂක ආදරය නිසා එක මොහොතකටවත් රට අතහැර දාලා යන්න ඔවුන් දෙන්නට හිතෙන නැහැ.ඒ නිසාම තවත් කාලයක් ලංකාවේ කල් ගත කරන්න ඔවුන් තීරණය කළා. ඒ විදියට ලංකාවෙ ඉන්න කාලවකවානුව තුළදී නෙහාරට වාසනාව ලැබෙනවා උතුම් මව් පදවිය ලබන්න.

ඇය මව් පදවිය ලබන කාල සීමාව තුළදී සෑහෙන්න වෙනස් වුණා රූපයෙන් ඒ වගේම ශරීර බරෙන් පවා ඇය අධික විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. නමුත් අවසානයේ සුන්දර ආදරණීය ආදරණීය දියණියකට උපත දෙන්න නිහාරා ට අවස්ථාව ලැබුණා. හැමදාම තමන්ගේ ලස්සන ගැන හිතට නෙහාරාට අවසානය හැකියාව ලැබුණ ආයු සුපුරුදු විදිහට ශරීරයේ හැඩය පවත්වා ගෙන යන්න.

ඇය ඒ වෙනුවෙන් නොයෙකුත් කැපකිරීම් කරලා තියෙනවා. ඉතින් ෙහාර ඉස්සරට වඩා ලස්සනයි නේද කියලා අහපුවාම ඇය දරුවා ලැබෙන්න ඉන්න කලින් කාලය තුළදී පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදිහටයි.

“සමහර අය මාව දැක්කහම කියනවා අනේ ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා කියලා සමහර අය කියනවා ඉස්සර ගොඩක් ලස්සනයි දැනට වඩා කියලා එක එක්කෙනා මාව දකින විදිහ වෙනත් කොයි විදිහට මාව අගය කලත් මම සතුටුයි.”

ඇයට විවිධ පුද්ගලයන්ගෙන් විවිධ ප්‍රතිචාර හම්බ වෙනවා. නමුත් අපි කවුරුත් දන්න කියන කරුණක් තමයි නෙහාරා පීරිස් ගැන හරිම ස්වභාවික සුන්දරත්වය ක ට හිමිකම් කියන කෙනෙක් කියන දේ. ඒ නිසාම ගොඩක් දෙනෙක්ට අත්‍යවශ්‍යයි ඇය මේ විදියට ලස්සනට ඉන්න මොනවද කරන්නේ කියලා දැනගන්න. ඒ පිළිබඳව අහපු හා ම කලකට ඉහතදී ඇය සඳහන් කළේ මේ වගේ කතාවක්.

“මම ඇඟ ගැන කෑම බීම ගැන ව්‍යායාම ගැන හරිම සැලකිලිමත්.මට මේ තරම් ලස්සන හමක් ලැබිලා තියෙන්නෙ ආරෙන් කියලයි මට හිතෙන්නේ. මොකද මගේ තාත්තේ තාත්තෙ ගොඩක් සුදුයි මගේ අම්මත් සුදු සුදූ ලස්සනට ජාතික කාන්තාවක්. ඒ ආභාෂය මට ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා.

ඒ වගේම මගේ අම්මේ කියලා තියෙනවා එයාට මාව ලැබෙන්න ඉන්නකොට තැඹිලි කිරි ගොඩක් බිව්වලු ඒ නිසා ලස්සන දුවෙක් ලැබුන කියලත්. නමුත් මම විශ්වාස කරන්නේ මේ සියල්ලම කිතුනු දහමට අනුව දෙවියන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මේ ලෝකෙට පුද්ගලයෙක් බිහි වෙන්නේ මොකක් හෝෙ මොකක් හෝ අනන්‍යතාවකින් කියලා. ඒ නිසාම මටත් තියෙන්නෙ ඒ වගේම අනන්‍යතාවයක් කියලා මා නිතර විශ්වාස කරනවා දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා”

ඒ විදිහට අදහස් දක්වන නෙහාරා ගොඩක් උස මහත කෙනෙක් නෙමෙයි ඇය පුංචි කෙල්ලක් වගේ කියලා තමයි ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ.රංගන ශිල්පිනියක් උනහම නිතරම තමන්ගෙ සම ගැන තමන්ගේ ශරීරය බර ගැන හිසකෙස් ගැන සැලකිලිමත් වෙන්න. ඒ නිසාම නිසාම අධික ලෙස අනවශ්‍ය කෑම බීම ගන්නේ නැතුව පරිස්සම් වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් පවා ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඉතින් නෙහාරාත් ලස්සනට මේ වගේ ඇඟක් හදාගන්න කැප වෙච්ච විදිය පිළිබඳව අදහස් දක්වන්නේ මේ විදිහටයි.

“මම සතියකට දවස් හයක් ව්‍යායාම වල නිරත වෙනවා ඉරිදට විතරයි ව්‍යායාම කරන්නේ නැත්තේ. මුළු ඇඟටම වගේ බඩට අතපය වලටත් වෙන වෙනම ව්‍යායාම කරන්න මම පුරුදු වෙලා ඉන්නවා. කෑම තිබුණා කියලා ගොඩක් කෑම වර්ග කන්නවත් වැඩි ප්‍රමාණයක් ගන්නවත් මම පුරුදු වෙලා නැහැ. මම ගොඩක් වෙලාවට කන්නේ හාෆ් බොයිල් කරපු බිත්තරයකුයි යෝගට් එහෙකුයි විතරයි. දවල්ට බත් පොඩ්ඩක් එක්ක එනකොට කිහිපයක් පලා වර්ගයක් වගේම කැමති විදිහට මස් හෝ මාළු එක්කර ගන්නවා. තමාට ගෙදර ඉද්දි අනිවාර්යෙන්ම මම දවල් 12 වෙනකොට කන්න පුරුදු වෙලා රෑට ආටා පිටි වලින් හදපු රොටි දෙකක් වගේ කන්නත් පුරුදු වෙලා ඉන්නවා. රාත්‍රී 7ට කෑම 4 කෑම කන එක දැන් මට නිතරම පුරුදු වෙලා”

නෙහාරාට තියෙන්නෙ ස්වභාවිකත්වයෙන් ම උරුම වෙච්ච ලස්සන හමක් ඒ නිසා ඇය විවිධ වර්ගයේ ක්‍රීම් වර්ග භාවිතා කරන්න නම් ආසාවක් දක්වන්නෙ නැහැ.ඇගේ ඇඟේ පුංචි කාලේ ඉඳන්ම අම්මා බේබි ක්‍රීම් ගාලා හරිම පිරිසිදුවට තියලා තියෙනවලු. ඒ නිසාම ඉඳලා හිටලා බේබි ක්‍රීම් චුට්ටක් ගාන්නත් ඇය අමතක කරන්නේ නැහැ.

නෙහාරා නිතරම ආසයිලු ගවුම් අඳින්න ඒ වගේම කලිසමයි ටී ෂර්ට් එකයි ඇන්දහම ලස්සනයි කියලා ගොඩක් ප්‍රතිචාර තියනවලු. ඒ කෙසේ නමුත් අවස්ථාව අනුව ගැලපෙන ගැළපෙන විදියට අඳින්න ඇය නිතරම තීරණය කරනවා.

“අපිරිසිදුකම අපිළිවෙළ අංක 1 එක කාන්තාවකගෙ ලස්සන නැති වෙන්න. මේ දෙක නිසා කොච්චර ලස්සන කෙනෙක් වුණත් අවලස්සනට පේන්න පුළුවන් අනිත් දේ තමයි කුහක කමයි ඊර්ෂ්‍යාවයි. මොන තරම් ලස්සන වුණත් හදවතින් අනිත් අයට අකුල් හෙළනවා නම් ලස්සන නැති වැඩක් නෑ නේද හදවත ලස්සන නම් කෙනෙකුගේ මූනත් ඉබේම ලස්සන වෙනවා.”

ඒ විදිහට අදහස් දක්වන නෑ අර මේ ලෝකය දුටු ලස්සනම කාන්තාව කාන්තාවන් ඩයනා කුමරිය කියලත් හැඳින්වුවා.ඇය ඒ එතරම් ආකර්ෂණයක් ලබන මොනතරම් මොනතරම් වාසනාවන්තද කියලත් ඇය ප්‍රශ්න කළා. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි නිලියක් ලස්සන වෙන්න කරන දේවල් අපිට කරන්න පුළුවන්ද කියලා. ඒ වෙනුවෙන් නෙහාරා කිව්ව මේ වගේ කතාවක්.

“ඇයි අපිට බැරි අපි කෑම බීම පාලනය කරන ක් අපහසු දෙයක් නෙමෙයි නේ පුළුවන් වෙලාවට ඇගට ගුණදායක ජූස් වර්ගයක් ඖෂධීය පානයක් බොන්න පුළුවන්. ව්‍යායාම කරන්න ජිම් එකටම යන්න ඕන නැහැ දවසේ විනාඩි තිහක් හොයාගෙන අපිට ඇවිද ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳට දාඩිය දානකම් ගෙදර වැඩ කරන එකත් හොඳ ව්‍යායාමයක් එහෙමත් නැත්නම් සින්දුවක් දාගෙන එකතැන නටන එකත් හොඳ ව්‍යායාමයක්. මේ කොයි දේත් වෙන්නේ ශරීරය තියෙන කැලරි අඩු වෙලා ඇඟ කෙට්ටු වෙන එක”

ඉතින් නිහාරා කලකට ඉහතදී පුවත්පතකට ඇය ලස්සන වෙන්න අනුගමනය කරන ඒ සුන්දර රහස් පිළිබඳව ප්‍රේක්ෂකයන් එක්ක අදහස් බෙදා ගත්තේ ඒ විදිහටයි. ඉතින් අනාගතයේ දී අනාගතයේදීත් ඇයට මේ වගේ ලස්සනට සුන්දරව ඉන්නට වාසනාව ලැබේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මු.

මෙන්න බලන්න තවත් පුවත්