පූනරින් පොලිස් වසමේ මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ 9 හැවිරිදි දරුවෙකු ගිලන්රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබු දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ගිලන්රථ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පූනරීන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

මෙන්න බලන්න තවත් පුවත්