පෝලන්තයේ සිට පැමිණි “රයන් එයාර්” යානයේ බෝම්බයක් පවතින බවට ලද නිර්නාමික පණිවුඩයක් හේතුවෙන් යානය ඇතැන්ස් ගුවන් තොටුපොළේ හුදකලා ස්ථානයකට ගොස්බස් වනු ලැබ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක අංශ මැදිහත්ව යානයේ පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව බ්‍රසීල ගුවන් බලධාරීන් සදහන් කරයි. එම අවස්ථාවේ යානයේ මගීන් 190 දෙනෙකු පමණ සිට ඇති අතර අදාළ අසත්‍ය තොරතුර සම්බන්ධයෙන් පෝලන්තය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්