
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කර තිබෙන බව වාර්තා වේ. 2023 මාර්තු මස 9 වන දින ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ඊයේ දහවල් 12.00න් පසු අවසන් අවසන් වූ බව වැඩිදුරටත් සඳහන් වේ.