නෙදර්ලන්තයේ සිට මෙරටට පැමිණි කාන්තාවක් ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් පොළක් වෙත පැමිණියේ මව සොයා යෑමේ සුවහසක් බලාපොරොත්තු ඇතිවයි.  එහි දී ඇය එම නවාතැන් පොළෙහි සිටි පුද්ගලයෙකුට සිය තොරතුරු පවසා තිබුණා. එම පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු එක්ව ඇය ලබා දුන් තොරතුරු ඔස්සේ ගමන් කිරීමේදී අවසානයේ ඇයගේ උත්සාහය මල්ඵල ගන්වමින් ඇයගේ ආදරණීය මව සොයා ගැනීමට හැකි වූවා.

ඒ පිළිබඳ ඔවුන් තැබූ ෆේස්බුක් සටහනයි මේ.

වසර 38ට පසුව අම්මා සොයා ආව නෙදර්ලන්ත කාන්තාව..

මෙයා ඇල්ලට එන්නෙ දවස් තුනක් නතර වෙන්න Arawe retreat එකට.. Ishanka Dilshan Ratnayake අයියට එතනදි ඒ කතාව එයා කියනව..ඉශන්ක අයිය මට ඒ කතාව කතා කරල කියනව.මෙයා ඉපදිලා තියෙන්නේ ලන්කාවේ.ඒ අම්මගෙ අසරන කම නිසා මෙයාව හදා ගන්න netherland යුවලකට දීල.එතකොට මෙයාට වයස මාස තුනයි..අපිට තිබුනෙ ඒ අම්මගෙ photo එකකුයි උපන් දිනයයි ඒ girl ඉපදුන hospital එකයි විතරයි..මමයි මගේ සමීපතම යහලුවෙකුයි hospital එකට ගිහින් විස්තර ටික අරගෙන ඒ අම්මාව හොයාගෙන ගියා..අවසානයේ අපිට ඒ අම්මව හොයගන්න පුලුවන් උනා..අවුරුදු 38 කට පස්සෙ ඒ අම්මාට තමන්ගෙ දරුවව හම්බ උනා.දැන් එයාට වයස 38..අම්මට 58..මේ ‍යටින් තියෙන්නෙ ඒ පින්තූර..මේ කාතාව හරිම කෙටියෙන් මම ලියල තියෙන්නෙ..මේ වැඩේට උදව් කරපු හෙමෝටම ගොඩක් ස්තූතිය..ගොඩක් පින්..❤

She is coming to Ella to stay over for three days at Arawe Retreat. She met Ishanka Aiya who is at Arawe Retreat and she has told her story to him. Ishanka Aiya spoke to me and said that this lady is looking for her mother and she is born in Sri Lanka. Since this mother is not financially stable she has given her to a Nertherlnd couple to look after, when she was born.
We only had a picture of her mother, her date of birth and the name of the hospital that she was born. I and my close friend went to the hospital, got the information to find her mother.
At last, we were able to find her. After 38 years this lady met her mother. She is 38 years and her mother is 58 years old now.
These are some of the pictures.
I have written this story in short. Thank you everyone for helping me out to do this great work..❤ 

මෙන්න බලන්න තවත් පුවත්