හෝටලයක් පිටුපසින් වළ දමා තිබු අත්බෝම්බයක් සොයා ගැනේ
Friday, 2023 Jan 20 - 09:11
මිහින්තලේ ප්රදේශයේ හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය.එම වෙළෙඳසල හිමි ඉඩමේ හිමිකරු සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන , මිහින්තලේ පොලීසියට වැඩිදුර විමර්ශනය සඳහා භාර දී ඇති අතර එස්.එෆ්.ජී 87 දරන වර්ගයට අයත් අංකය අපැහැදිලි එම අත් බෝම්බය විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සොයාගෙන ඇත.
මිහින්තලේ ප්රදේශයෙන් හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය. එම වෙළෙඳසල හිමි ඉඩමේ හිමිකරු සැකපිට ප්රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන , මිහින්තලේ පොලීසියට වැඩිදුර විමර්ශනය සඳහා භාර දී ඇති අතර එස්.එෆ්.ජී 87 දරන වර්ගයට අයත් අංකය අපැහැදිලි එම අත් බෝම්බය විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සොයාගෙන ඇත.

මෙන්න බලන්න තවත් පුවත්