LATESTNEWS
“කොටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළේ නිවසක් ගැනීමට මුදල් ලබා නොදුන් නිසා” නැතිවුණ මුද්ද නැවත ලැබුණු සතුටට බැංකුවට උකස් තියා බහිරවයාට සලකලා පියාගේ අපලය දුරුකරන්න ගිහින් දියණියට පාත් වූ අපලය මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් අයෙක් පොලිසියට කොටු වෙයි තවත් අර්බුදයක ආරම්භයක් ද? විදේශගත බිරිය ගෙන්වා ගැනීමට දරුවාට පහරදී වීඩියෝ කර යවලා ගෑනු කෙනා මනුස්සයව රූම් එකට එක්කරගෙන යනවා… එහෙම ගිය ගමන්ම එයාගේ මල්ලිත් එනවා රූම් එක ඇතුළට- බුකියේ ලව් හොයන කාටත් මේවා හොඳ පාඩම් ඩොලර් ගේන්න අලුත් වැඩක් රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට මුදල් ත්‍යාගයක් මම අවුරුදු ගානක් අතින් කන්නේ නැතුව මට අතින් කන්න ආසා නැහැ.මට දැන් මෙහෙම අල්ලද්දි පොඩ්ඩක් අප්පිරියයි වගේ මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා දර්ශනට ඇප

හෝටලයක් පිටුපසින් වළ දමා තිබු අත්බෝම්බයක් සොයා ගැනේ

Friday, 2023 Jan 20 - 09:11
   
 
මිහින්තලේ ප්‍රදේශයේ හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය.එම වෙළෙඳසල හිමි ඉඩමේ හිමිකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන , මිහින්තලේ පොලීසියට වැඩිදුර විමර්ශනය සඳහා භාර දී ඇති අතර එස්.එෆ්.ජී 87 දරන වර්ගයට අයත් අංකය අපැහැදිලි එම අත් බෝම්බය විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සොයාගෙන ඇත.

මිහින්තලේ ප්‍රදේශයෙන් හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය. එම වෙළෙඳසල හිමි ඉඩමේ හිමිකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන , මිහින්තලේ පොලීසියට වැඩිදුර විමර්ශනය සඳහා භාර දී ඇති අතර එස්.එෆ්.ජී 87 දරන වර්ගයට අයත් අංකය අපැහැදිලි එම අත් බෝම්බය විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සොයාගෙන ඇත.

මෙන්න බලන්න තවත් පුවත්