LATESTNEWS
පියාගේ අපලය දුරුකරන්න ගිහින් දියණියට පාත් වූ අපලය මිනිස් ජාවාරමකට සම්බන්ධ තවත් අයෙක් පොලිසියට කොටු වෙයි තවත් අර්බුදයක ආරම්භයක් ද? විදේශගත බිරිය ගෙන්වා ගැනීමට දරුවාට පහරදී වීඩියෝ කර යවලා ගෑනු කෙනා මනුස්සයව රූම් එකට එක්කරගෙන යනවා… එහෙම ගිය ගමන්ම එයාගේ මල්ලිත් එනවා රූම් එක ඇතුළට- බුකියේ ලව් හොයන කාටත් මේවා හොඳ පාඩම් ඩොලර් ගේන්න අලුත් වැඩක් රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට මුදල් ත්‍යාගයක් මම අවුරුදු ගානක් අතින් කන්නේ නැතුව මට අතින් කන්න ආසා නැහැ.මට දැන් මෙහෙම අල්ලද්දි පොඩ්ඩක් අප්පිරියයි වගේ මම ප්‍රසිද්ධ හෝටලේකට යනවා මේ ගානට කියලා කතාවක් ආවා.සමහර ඒ බිස්නස් එක කරන්න මගෙ වගේ හැඩරුව තියෙන අය ඩීල් කරනවා දර්ශනට ඇප ලාෆ්ස් ගෑස් මිලත් අහස උසට විභාග කාලසීමාවේදී විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

සුමිත්‍රාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

Friday, 2023 Jan 20 - 15:19
   
 

ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී හෙට (21) පස්වරුවේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඇගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට පස්වරු 4.00 ට සිදුකිරීමට නියමිතයි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වේ.

රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී හෙට (21) පස්වරුවේ සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්