නුවරඑලිය-නානු ඔය ප්‍රදේශයේ අද (20) පස්වරුවේ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ විනෝද චාරිකාවක් සදහා ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

නුවරඑළිය රදැල්ලේදී සිදූ වු බස් රථ අනතුරින් 07 දෙනෙකු මියගොස් තිබේ.

නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, 30 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්