නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ කියා සිටී. ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය.
ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද හමුවිය. උත්සවයට සහභාගී වන වැදි නායකයන් වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව අගමැතිවරයා වැදි නායකයාට දැනුම් දුනි.