පුංචි තිරයේ අහිංසක පෙම්වතිය. වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුල අතිශය ජනප්‍රිය නිලියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියලා කියන්නේ. මේ දිනවල හැමෝම රසවිදින කොලම්කුට්ටම ටෙලි නාට්‍යයේ ඇය රංගනයේ නිරතවෙනවා. රංගනයට වගේම ඇය නිරූපනයට සහ නිවේදනයටත් දස්කම් දක්වනවා. පසුගිය කාලයේදී වීඩියෝවක් නිසා සමාජ මධ්‍යයේ ඇය ගැන කතාකරන්නත් පටන් ගත්තා.

ඇය ඇයගේ ආදරණිය පෙම්වතා සමග මැලේසියා ගිහින් ඉන්න චායාරූප ඇය සමාජ මාධ්‍යට එක්කර තිබෙනු දැකගන්න ලැබුනා. ඉතින් ඒ වගේම ඔවුන් ඉතාමත් ආදරයෙන් කාලය ගත කරනවා කියලා කිවුවොත් හරියටම හරි.

පුවත්පතක් සමග කරනු ලැබූ සාකච්ඡාවක් මෙලෙස ගෙන එනු ලබයි.

කලා ලෝකය තුළ රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ දී විවිධ ටෙලි නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කාවින්දයා දුල්ෂානියි. ඇයි පිළිබඳව කථා කරද්දී එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කරලා තමයි කලාවට අවතීර්ණ වුණේ. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ප්‍රසිද්ධ වෙච්ච කාවින්දයා පසුකාලීනව විවිධ නාලිකා වලට වල ටෙලි නිර්මාණයන් හරහා දැක බලා ගන්නත් අපිට හැකියාව ලැබුණා.

ඒ වගේම තමයි ඇය පිළිබඳව කතා කරද්දී මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන කෝලම් කුට්ටම ටෙලි නිර්මාණය හරහා ඇයව දැක බලා ගන්නත් අපිට හැකියාව ලැබෙනවා. මේ ටෙලි නිර්මාණය තුළ කාවින්දයා නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතයක්. ඒ නිසා බය වර්තමානය වන විටත් තාරුණ්‍ය අතර ජනප්‍රිය තාරකාවක් බවට පත්වෙලා.

ඒ වගේම තමයි පසුගිය දවස්වල ඇය පිළිබඳව හරි පහත් විදිහට සමාජ මාධ්‍ය වල විවිධ දේවල් කතා වෙන්න පටන් ගත්තා. ඒ තමයි ඇගේ යැයි කියනා අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ උණු කැවුම් ආකාරයෙන් ප්‍රසිද්ධ වීම. ඉතින් මෙවැනි සිද්ධි නිසාම ඕනෑම කෙනෙක් මානසිකව වැටෙනවා. එවැනි අවස්ථාවක කාවින්දයා ඒකට මුහුණ දීලා තියෙන්නේ හරි අපූරු විදිහට. එක්තරා අවස්ථාවක දී ඇය ඒ සම්බන්ධයෙන් අම්මත් එක්ක වැඩසටහනකට සහභාගි වෙලා කිව්වෙ මේ විදිහෙ කතාවක්.

“මෑතකදී මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගැන මම කතා කරන්නවත් කැමති නැහැ. මං වගේම මගෙ ෆැමිලි එකේ හැමෝම ඒක හයියට අල්ල ගත්තා. ඒගොල්ලන්ගෙ හයිය නිසා මම ඊට වඩා පහසුවෙන් ඒ period ඒක බොහොම ලේසියෙන් අමතක කළා. තාත්තා ඒ ගැන මගේ මූණට කිසි දෙයක් කතා කලේ නැහැ. එයා ඒ තරම් හයියක් වුණා මට. ඒක මට ඒ තරම් වටිනවා.”

ඇය ඒ විදියට අදහස් දක්වන අතර කාවින්ද්‍යාගේ ආදරණීය මව මේ සිද්ධිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම දන්නවා මගේ දුව කවුද කියන්න. ඒ නිසා ඒ සිද්ධිය මම කතා කළේ නැහැ. මම ගොඩක්ම බය වුණේ මගේ දුව මානසිකව වැටිලා මොනවා හරි වෙයිද කියලා. මෙයා දවස් හතරක් දොරවත් ඇරියෙ නැහැ රූම් එකේ. දවස් හතරක් කෑවේ නැහැ. තාත්තගෙම මූණ බැලුවේ නැහැ. ඊට පස්සේ තාත්තා ඇඬුවා”

ඊට පස්සේ අවසානයේ කාවින්දයා කිව්වේ කොච්චර positive වෙන්න හිතුවත් අඩන්න ඕන නං අවස්ථාවේ අඬලා ඒ දුක පිට කරන්න ඕනේ කියන දේ.

පැරණි පුවත්

වෙස්මුණු දාගෙන මගේ ජීවිතේට ආව සමහර අය එක්ක බලද්දී එයා කියන්නේ නිධානයක්- සංගීත් ගේ හිටපු බිරිද ආයෙත් පෙම්වතියක් ලු

රංගන ශිල්පිනියක් විදියට ලංකාවේම ආදරේ ඉතාම කෙටි කාලයකින් දිනාගන්න සමත්වුණ ආදරණීය රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞෂල්‍යා කියන්නේ, කොහොම වුනත් මේ වනවිට උදාරි කළා ලෝකය හරහා වැඩිය පේන්න නෑ, ඉතින් කළා ලෝකයේ වැඩිය පේන්න නැති උදාරි එක්ක ටිකක් කතා අකරන්න හිතුවා, ඉතින් උදාරි මොකද වෙන්නේ මේ දවස්වල, ”මේ දවස්වල ඉතින් සාමාන්‍ය විදියට කාලය ගත කරනවා, මම පොඩි බිස්නස් එකක් කරනවා එකේ වැඩත් කරගෙන සාමාන්‍ය විදියට ජීවිතේ ගතකරනවා”

ඇත්තටම උදාරි කියන්නේ කොහොම චරිතයක් ද..? ”මම ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න, ඒ වගේම සතුටින් ඉන්න චරිතයක්, මම ගොඩක්ම ආස යාළුවො එක්ක එහෙ මෙහේ යන්න, හැබැයි මම ආසම දේ තමයි යාළුවො එක්ක එකතු වෙලා සින්දු කියන්න, ඉතින් ඒ වගේ විනෝද වැඩ වලට තමයි මම ගොඩක් ආසයි, මම දුක හිතෙනවට පොඩ්ඩක්වත් ආස නෑ, ඉතින් මම ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න උත්සහ කරනවා”

හැමදාම ළඟ ඉන්නවා කියලා ආව අය ඉක්මට ඈත්වෙලා යද්දී මොකද හිතෙන්නේ ”ඇත්තම කියනවනම් මම පන තියෙන දේවල් වලට ගොඩක් බයයි, මොකද පන නැති දේවල් වගේ නෙවෙයි පන තියෙන දේවල් ඉක්මනට අපිව දාලා යනවා, මට මගේ ජීවිතේ එක තැනකදී මම රැවටුනා, මට එතන වැරදුනා, වැටෙන්න පුළුවන් උපරිම පලට මම වැටුනා, හැබැයි මම සැලුනේ නෑ, මම ආයේ මගේ ජීවිතේ ගොඩනගාගත්තා,”

බිඳුන විවාහය ගැන මොකද හිතෙන්නේ, ”ගෙවිලා ගියපු අතීතය ගැන කියනවනම් මගේ ජීවිතේ තියෙන්නේ පසුතැවීම විතරයි, මම හිතුවා වගේ නෙවෙයි, මිනිස්සු පිටින් පේන තරම් සුන්දර නෑ, මට ඒ කාලේ හැමෝම කිවුවේ විවාහ වෙන්න හදිස්සි වෙන්න එපා කියලා, මම හදිස්සිවෙලා ගත්ත ඒ තීරණය නිසා අදටත් මම විඳවනවා, ව ඒ විවාහය ඇත්තටම අපායක්, හැබැයි දැන් මට පෙම්වතික් ඉන්නවා, අපි යාළුවෙලා වසර කිහිපයක් වෙනවා, මාව තේරුම් ගත්ත මට ගොඩක් ආදරේ කරන කෙනෙක් එයා, වෙසමුණු දාගෙන මගේ ජීවිතේට ආව සමහර අය එක්ක බලද්දී එයා කියන්නේ නිධානයක්, මොකද අද වෙනකන් මට එයා බොරුවක් වංචාවක් කරලා නෑ, අපි තව ටික කාලයකින් විවාහ වෙනවා”

මෙන්න බලන්න තවත් පුවත්