නෙහාරා පීරිස් කියලා කියන්නේ කාලයක් පුංචි තිරය හරිම ලස්සනට හැඩ කරපු තාරකාවියක්. මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණු මේ වන තෙක් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ ඇගේ දක්ෂකම් පෙන්වමින් ඉතා සාර්ථක ගමනක් ආපු රංගන ශිල්පිනියක්.

රංගනයට වගේම ඇය නර්තනයටද උපන් හපන්කම් දක්වන්න කිව්වොත් නිවැරදියි. ඉතා හුරුබුහුටි තරුණියක වුණු ඇය විවාහ වුණේ ක්ෂේත්‍රයේම හිටපු අති දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණ මේනක රාජපක්ෂ සමග.

නෙහාරා ගැන ඉස්සර නම් අපි නිතර කතාබහ කරන්නෙ ඇය පුංචි තිරයේ මවන අපූරු චරිත නිසාවෙන්.

හැබැයි දැන් ඒ කතාව වෙනස් වෙලා…

දැන් දැන් නෙහාරා ගැන වැඩියෙන් කතාබහට ලක්වන්නේ ඇයගේ දූ පැටව් දෙන්නා නිසා.

මොකද ඈ දැන් දූ පැටව්ම දෙන්නෙක් ඉන්න මවක්…

ඔන්න ඉතින් පහුගිය දවසක අපි දැක්කා සිය ආදරණීය පවුල එක්ක කළ අපූරු රූ එකතුවක්.

එහි සුන්දර රූ කිහිපයකට නෙහාරා මේ විදියෙ සටහනක් තබා මුහුණු පොතට එකතු කර තිබුණා….

මෙන්න බලන්න තවත් පුවත්