සුරූපී රශ්මිකායි විජේයි දෙන්නා රහසින්ම ගත කළ, ආදරබර නිවාඩුවේ සරාගී ඡායාරූප පෙළක් බුකිය රත් කරයි

“ගීතා ගොවින්දම්” කියන එක ම එක චිත්‍රපටයෙන් ලොවක් වසඟයට ගත්ත විජෙයි ඩෙව්කොන්ඩා කියන්නෙ කවුරුත් දැන අඳුනන සුපිරි තරුවක්.

ඔහු සමඟ රඟපෑ රශ්මිකා මන්දානා කියන්නෙත් බොහෝම ඉක්මණින් ප්‍රේක්ෂකයින් අතරට ආපු චරිතයක්.

විජේයි සහ රශ්මිකා එක්ව රඟපෑම නිසාම කවුරුත් මේ දෙන්නාව ජෝඩු කරලයි දැනටමත් තියෙන්නෙ.

හැබැයි ඉතින් ඒ දෙන්නා අතරේ මොන විදිහේ සම්බන්ධයක් තියෙනවා ද කියලා නම් කවුරුත් දන් නෑ.

ඔන්න පසුගිය දවසක මේ දෙන්නා මාලදිවයිනේ ආදරබර නිවාඩුවක් ගත කරලලූ.

මේක මාට්ටු වෙලා තියෙන්නෙ දෙන්නා පළකරපු එකම ස්ථානයක ඡායාරූප දෙකකින්.

දෙන්නගේ ආදර කතාවට දැන් රසිකයින් හෑෂ් ටැග් එකකුත් හදලලූ.
(#rashkonda)

මෙන්න බලන්න තවත් පුවත්