පසුගියදා මාර්ග රිය අනතුරකට මුහුණ දුන් ෂිරෝශි රොමේශිකා දැන් සුවෙන් පසුවන බව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ඇය මෙසේ අසනීපෙන් සිටියදී අමල් පෙරේරා සිය උපන් දිනය සැමරීම පිළිබඳව බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබුන අතර ඇය මේ පිළිබඳව අදහස් දක්වා සිටියා.

” අමල්ගේ උපන්දිනේ ගන්න මාසෙකට කලින් තමයි ප්ලෑන් කරලා තිබ්බේ නදීමාල් තමයි එක ලෑස්ති කලේ. මගේ අනතුර නිසා තමයි ඒක ලොකුවට කරගන්න බැරි වුණේ. මම ඒකේ වරදක් දකින්නේ නෑ එයා සෙලිබ්‍රෙටි කෙනෙක්.

එහෙම කෙනෙක්ට උපන්දින සාද ,කේක් කපනවා කියන එක සාමාන්‍ය දෙයක්. ලොකුවට ගන්න තිබ්බ පාටියක කැන්සල් කරලා ගෙදර පොඩියට තමයි මේක කලේ.

ඒක පිට අය ප්‍රශ්නයක් කරගන්න ඕනි නැහැ. පවුලේ ඇතුලේ දේවල් දන්නෙ පවුලේ අය විතරයි. අනිත් එක අමල් ඒ වෙද්දී ස්ට්‍රෙස් එකකින් හිටියේ, ඒකත් එක්ක අමල්ව සතුටින් තිබ්බ එක ගැන මම සතුටු වෙනවා එයාලට ස්තුති වෙනවා. ” යනුවෙන් ඇය ඒ පිළිබඳව මාධ්‍යට පවසා සිටියා.

පසුගියදා මාර්ග රිය අනතුරකට මුහුණ දුන් ෂිරෝශි රොමේශිකා දැන් සුවෙන් පසුවන බව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා .

ඇය මෙසේ අසනීපෙන් සිටියදී අමල් පෙරේරා සිය උපන් දිනය සැමරීම පිළිබඳව බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී තිබුන අතර ඇය මේ පිළිබඳව අදහස් දක්වා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්