LATESTNEWS
බදු බර ලිහිල් වෙයි ද? මහා මග කුණු දානවට විරුද්ධ වී බොනට්ටුව උඩට වැටුණු පුද්ගලයාත් රැගෙන මෝටර් රථය කිලෝ මීටර් එකහමාරක් ගිහින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක් “අපි සෙනඟ පෙන්නන්නම්. පොහොට්ටුව තියෙන්නෙ අපේ අතේ.” ජැක්සන් ඇන්තනීගේ බාල පුතු සජිත සියල්ලන්ම අතහැර බිරිඳ සහ පුතා එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි? ඡන්දය ගැන තීරණාත්මක තීන්දුව 8 වන දා ඇගිල්ලත් නැති කරගත් හොර මනමාලයා – රෑ මැදියමේ ගෙට පැන කරදර කරන්න හැදු පුද්ගලයාගේ ඇගිල්ල සපා කා බේරුණු කත ජනපතිගේ නිදහස් දින පණිවුඩය විදුලිය කප්පාදුව නොකරන බවට ලංවීම දුන් පොරොන්දුව ඉල්ලා අස්කරගනී ලෝකේ කොහේ ඉඳන් මොන භාෂාවක සින්දු කිව්වත් මම තනිකරම ලංකාවේ කෙනෙක් –ලංකාවේ හැමෝගෙම මැණික යොහානි ආදරෙන් ඉන්න පවුල් ජීවිත විනාස කරන්න හදන්න එපා.මොන දේ උනත් අපි අපේ විතරයි ඒක වෙනස් වෙන්නෙ නෑ ඒ ජාතියේ වීඩියෝ බලපු නැති කෙනෙක් ලංකාවේ නෑ නේ – රට ඉඳන් සැප ජීවිතයක් ගතකරන ගයේෂා පෙරේරා

අන්තරේ නිහඬ විරෝධතාවක

Thursday, 2023 Jan 05 - 17:21
   
 

අද (5)  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී පවත්වා තිබේ.

‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත විය.මෙම විරෝධතාවයට විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක්  එක්ව සිට තිබේ.අද (5)  අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී පවත්වා තිබේ.විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක්  එක්ව සිට තිබේ. ‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත විය.

 

මෙන්න බලන්න තවත් පුවත්