අන්තරේ නිහඬ විරෝධතාවක
Thursday, 2023 Jan 05 - 17:21
අද (5) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී පවත්වා තිබේ.
‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත විය.මෙම විරෝධතාවයට විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිට තිබේ.අද (5) අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී පවත්වා තිබේ.විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිට තිබේ. ‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත විය.
මෙන්න බලන්න තවත් පුවත්