මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව පසුගිය දිනවල විවිධ උත්සාහ ගත් බවත් අලුත්ම උත්සාහය සාමාජිකයන් ඉවත් කිරීමෙන් කොමිසම අක්‍රිය කිරීම බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී
Read moreMonth: January 2023
ඔරුවකින් මාලු ඇල්ලිමට දියවන්නාවට ගිය තරුණයාගේ සිරුර හමුවෙයි

ඊයේ (26) අලුයම දියවන්නා ඔය වටා ඉදිකර ඇති ආරක්ෂක වැටකින් අනවසරයෙන් ඇතුළුවී ඔරුවක ආධාරයෙන් මාලු ඇල්ලිමට යාමේදී ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයාගේ මළ
Read more
අහසේ දිස්වුණු අබිරහස් වස්තුවක් (Video)

හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම අබිරහස් වස්තුව ජපාන තාරකා විද්‍යාඥයන්ට දකින්න
Read more
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානයන්ගේ හා රටපුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සමබන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා
Read more
තෝර තෝර රඟපාන්න තරම් නිර්මාණ අපිට එන්නේ නෑ, ඒ නිසා ඉතින් ලැබෙන නිර්මාණයකට සාදාරණයක් කරනවා

අපේ රටේ බොහෝ දෙනාගේ ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියන්නේ, මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක වන රුක්ශානා සමගයි අපි
Read more
හැමෝම හිතන් ඉන්නේ මට රටවටේම කෙල්ලෝ ඉන්නවා කියලා, ඒ වුනාට මම තාම පෙම්වතෙක්වත් නෙවෙයි – නිනෝ

නව පරපුරේ හැමෝම අතර ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිනෝ අරලිය කියනේ, සතියේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන කෝලම්කුට්ටම නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න නිනෝ
Read more
හිනාවෙන අයගෙන් මම අහන්නේ මම හිටපු තැන ඔයා හිටියනම් මොකද කරන්නේ. කියන්න ලැජ්ජයි කාන්තාවකට අපහාස කරන්නෙත් කාන්තාවක්මයි

2023 වසර ආරම්භ වීමත් සමග කළා ලෝකයේ වැඩිම කතාබහකට ලක්වුන චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ, ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පටන් ගත්න කොටම සුජීවා වැඩ
Read more
ඩී.එස්. සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්….ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18ක්

75 වැනි නිදහස් දින සමරුවට සමගාමීව ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාවක් පැවැත්වුණි. 75 වන නිදහස්
Read more
කීදෙනෙක් එක්ක විවහා වෙයිද කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද කියලා මන් වත් දන්නේ නෑ

හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට හුරු පුරුදු චරිතයක් වෙන්නේ ළමා රංගන භූමිකාවෙන්. සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත
Read more
දිනේෂ් හරිම හොඳයි මම මාරම ආසයි එයාට- ආදිත්‍යා නිසා ශනුද්‍රි දිනේෂ් ආදරය දෙදරයි ?

ගායන ලෝකයේ අතිශය ජනප්‍රිය වුන නවක ගායන ශිල්පිනියක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියන්නේ, සිරස නාලිකාවේ විකාශනය වුන The Voice Teens Sri Lanka ගායන තරඟාවලියේදී ඇය විසින්
Read more