
මේ දවස්වල රට හැමතැනම අලි කලබලනේ.
මේ සිදුවීම දඹුල්ල බකමූන පාරෙ.
මේ දවස්වල හැමෝම මේ පාරේ යනකොට පරිස්සම් වෙන්න. විශේෂයෙන් බයික් වල යන අය.
මේ එකමුතුකම නැති වුනානම් ඒ තරුණයට බයික් එක අහිමි වෙන්න තිබුනා. බයික් එක නෙමේ පරිස්සමෙන් නොගියොත් ජිවිතයක් උනත් නැති වෙන්න පුළුවන්.
📸HG Photography