මේ දිනවල ලාංකේය සංගීත ක්සේත්‍රය තුල නිමවුණු ගීතයක් අන්තර් ජාතික වශයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ ප්‍රවීන ගායක රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලක ගයන “අයියෝ සාමි” ගීතය.

එය මේ වනවිට ඉන්දියාව පුරා ජනප්‍රියත්වයට පත් වුණ. වින්ඩිගේ පෙම්වතා වන ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ මෙම ගීතයේ සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙනවා.

මෙම ගීතයේ සිංහල අනුවාදය මේ වනවිට ඔවුන් එළිදක්වා තියෙනවා. එම ගීතයේ නම ‘නුඹයි මමයි”.

මෙන්න බලන්න තවත් පුවත්