
මෙලෙස මියගොස් ඇත්තේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 24 වනදා පොල්පිතිගම ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු බවත් මෙම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා බවත් අනාවරණය වී තිබේ.
මහව පොලීසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.